My Account
සිංහල සමාජීය
15
මෙම වර්ගීකරණ‍යෙහි මානව කුසලතා, මානුෂීය සංකල්ප, සම්ප්‍රේක්ෂණය, අභිලාශ, ජන වාර්ගික, ‍ෙපලපත ආදී ‍ෙකාටස් පුළුල් ලෙස ආවරණය වේ. තවද, අත්දැකීම්, ලිංගිකත්වය, ආබාධිත, ජීවන ක්‍රම, සම ලිංගිකත්වය, ද්වි ලිංගිකත්වය, සබැදියාව, ක්‍රියාවාදය, උපදෙස්, අපරාධ, දේශපාලන, නීතිය, රාජ්‍ය, සංවිධාන, දර්ශනවාදය, සම්මත ග‍වේශණ වලට පරිබාහිර වූ පුරාවෘත්ත, ආගම්, ඉතිහාසය, අනාගතය ආදී අංශ හා උප සංස්කෘතීන්ද අන්තර්ගත වේ.
More information
අපේ දහම් පාසැල - සිසුන් බදවා ගැනීම, ඇගයීමේ පරීක්ෂණ, ගුරු දෙගුරු රැස්වීම, වර්ෂ අවසාන සීල පිංකම තෙ‍ාරතුරු ඇතුලත් වේ.
කම්කරු අනපනත් ක්‍රියාත්මක කිරීම කාර්මික ආරවුල් විසදීම, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කිරීම, වෘත්තීය ස්වස්ථාවය අධ්‍යක්ෂණය කිරීම හා හදිසි කාර්මික අනතුරු වලක්වාලීම, සේව්‍ය සේවක සම්බන්ධතාවයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව, සේවා නියුක්තිය විධිමත් කිරීම, කම්කරු කේෂ්ත්‍රය තුල සැලසුම් හා පර්යේෂණ කිරීම හා සේවකයින් දැනුවත් කිරීම, රැකියා වෙළඳපොල තොරතුරු සැපයීම, කම්කරු කේෂ්ත්‍රයට අදාල සංබ්‍යා ලේබන රැස්කිරීම, වි‍‍ස්තර ස‍‍හි‍ත‍යි.
කර්මාන්ත ප්‍රතිපත්තිය හා උපාය මාර්ග, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් කර්මාන්ත 300 ක් පිහිටුවීමේ ජාතික වැඩසටහන, වාර්තා හා සංඛ්‍යාලේඛන, රැකියා අවස්ථා ,කර්මාන්ත ලියාපදිංචිය , වි‍‍ස්තර ස‍‍හි‍ත‍යි.
දේපල තක්‌සේරු කිරීම, තත්ත්ව වාර්තා සැකසීම, ඇස්තමේන්තු පිළියෙළ කිරීම, නිශ්චල සහ චංචල දේපළ තක්‌සේරු කිරීම, කුලී තක්‌සේරු ප්‍රාදේශීය වරිපනම් බදු ඇස්තමේන්තු කිරීම සහ යලි ඇස්තමේන්තු කිරීම, නෛතික අධිකරණවලට සහාය වීම, පුද්ගලීකරණ කාර්ය සඳහා තක්‌සේරු කිරීම්, අල්ලස් පනතේ කාර්ය සඳහා තක්‌සේරු කිරීම තෙ‍ාරතුරු ඇතුලත් වේ.
තිපිටකය ඇතුලත් වේ.
අමුණුගොඩ ශ්‍රී පරාක්‍රමබාහු රාජ මහා විහාරස්ථ දහම්පා දහම් පාසලේ නිල බ්ලොග් අඩවියයි. දහම් පාසල ගැන සියලු තොරතුරු හා සම්භන්ධ මෙම අඩවිය හරහා කල හැක.
පවුල් සෞඛ්ය කාර්යාංශය - මාතෘ හා ළමා සෞඛ්‍ය විශේෂ කොටගත් පවුල් සෞඛ්‍ය සේවාවක් සැපයීම.
ප්‍රවාහන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය. නිවේදන, ටෙන්ඬර් පනත්, චක්‍රලේඛ ව්‍යාපෘති, වි‍‍ස්තර ස‍‍හි‍ත‍යි.
පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වය ඇතිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතනයයි.
බයිබල් ප්‍රශ්නවලට පිළිතුරු සිංහල අනුවාදය.
රාජ්‍ය ආයතන විසින් සපයනු ලබන පුරවැසි සේවා පිළිබඳ මහජනතාව වෙත කඩිනම්ව තොරතුරු ලබා දීම සඳහා පිහිටුවා ඇති රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය (1919) ඔබ සඳහා දැන් විවෘතව පවතී.
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය.
පළාත් සභා, අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්‌ථාපිත මණ්‌ඩලමහජන, සමාගම්, නිවේදන තොරතුරු වි‍ස්තර සහිතව ඇත.
සමාජ සේවා දෙපාර්තමේන්තුව -අංශ, ‍‍සේවාවන්, ප්‍රවෘත්ති සහ සිද්ධීන්, පුහුණු වැඩසටහන්, වාර්ෂික සැලැස්ම තෙ‍ාරතුරු ඇතුලත් වේ.
පාර්ලිමේන්තු දිනදසුන, පාර්ලිමේන්තුවේ කටයුතු , පාර්ලිමේන්තු අත්පොත , මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය, කාර්යයන්, කාරක සභා, පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය තොරතුරු වි‍ස්තර සහිතව ඇත.

Other languages 89

Last update:
September 22, 2023 at 7:05:14 UTC
සමාජීය
ක්‍රීඩා
All Languages
කලා
ව්‍යාපාරික
පරිගණක
සෙල්ලම්
සෞබ්‍යය
නි‍වස
ප්‍රවෘති
වි‍නෝදාත්මක
නිර්දේශ
ප්‍රාදේශීය
විද්‍යාව
සාප්පු ස‍වාරි